විදුලි ජනනය සඳහා ප‍්‍රමාණවත් ජලය සහ ඉන්ධන නොමැති වීම හේතුවෙන් අද සහ හෙට පැය 4 ක විදුලි කප්පාදුවක් සිදු කිරීමට මහජන උපයෝගිතා කොමිසම විසින් විදුලිබල මණ්ඩලයට අවසර ලබාදී තිබෙනවා.
ඒ අනුව A සිට W කලාප වලට පෙරවරු 8.00 සිට පස්වරු 5.30 දක්වා පැය 2 යි විනාඩි 15 ද, පස්වරු 5.30 සිට රාත‍්‍රී 10.45 දක්වා පැයයි විනාඩි 45 ක් ද, විදුලිය කප්පාදුව සිදු කෙරෙනුු ඇති.

More Stories
අද නිදහස් චතුරස්රය අවට විශේෂ රථවාහන සැලැස්මක්
බන්ධනාගාර කොමසාරිස් ජනරාල් අදත් CIDයට
නැවතත් කාලගුණය සැරවෙන ලකුණු