රටේ පවතින තත්ත්වය පිළිබඳව අද රැස්වෙන පාර්ලිමේන්තුවේදී වැඩි අවධානයක් යොමු වීමට නියමිත බව ආණ්ඩු පක්ෂයේ මෙන්ම විපක්ෂයේ මන්තී‍්‍රවරුන් අදහස් පළ කරනවා.
අද පෙරවරු 10 ට පාර්ලිමේන්තුව රැස්වීමට නියමිත අතර එහිදී ස්වාධීන මන්තී‍්‍රවරුන් ලෙස කටයුතු කිරීමටයි ආණ්ඩුවේ හවුල්කාර පාර්ශවයක් ලෙස කටයුතු කළ ශී‍්‍ර ලංකා නිදහස් පක්ෂය තීරණය කර ඇත්තේ.
ට්විටර් පණිවිඩයක් නිකුත් කරමින් පිවිතුරු හෙළ උරුමයේ නායක පාර්ලිමේන්තු මන්තී‍්‍ර උදය ගම්මන්පිල මහතා කියා සිටියේ අද දිනයේ පාර්ලිමේන්තුව තුළ ආණ්ඩුවේ බහුතර බලය අහිමි වනු ඇති බවයි.
More Stories
පුංචි ඡන්දයේ ප්‍රචාරණ කටයුතු අදින් අවසන්
සුගිය අප්‍රේල් මාසයේදී සංචාරකයින් 174,608ක් දිවයිනට
නවකවදය ගැන දැනුම් දීමට සෑම විශ්වවිද්‍යාලයකටම නිලධාරියෙකු පත් කිරීමට සැලසුම්