ජපාන හිටපු අගමැති ෂින්සෝ අබේගේ අභාවය වෙනුවෙන් අද දිනයේදී ශ්‍රී ලංකාවේ ජාතික ශෝක දිනයක් ප්‍රකාශයට පත් කර තිබෙනවා.
ඒ අනුව සියලුම රජයේ ආයතනවල ජාතික කොඩිය අඩකුඹු කර තබන ලෙසයි රජය දන්වා සිටින්නේ.
කෙසේවෙතත් අද දිනය රජයේ නිවාඩු දිනයක් නොවන බව රාජ්‍ය පරිපාලන – ස්වදේශ කටයුතු – පළාත් සභා සහ පළාත් පාලන ලේකම් එම් එම් පී කේ මායාදුන්නේ වැඩිදුරටත් සඳහන් කළා.
More Stories
චීන ජනපතිට කසක්ස්ථානයේ ජනපතිගෙන් උණුසුම් පිළිගැනීමක්
චීන-මධ්‍යම ආසියානු තිරසර සහයෝගීතාව කැළඹිලි සහිත ලෝකයට දීප්තිමත් බලාපොරොත්තුවක්
චීන ආර්ථිකයේ අඛණ්ඩ සංවර්ධනයක්