රට තුළ පවතින අර්බුදයට විරෝධය දක්වා පැවැත්වෙන මහජන විරෝධතාවක් අද (09) ගාලු මුවදොර පිටියේදී පැවැත්වීමට නියමිතව තිබෙනවා.
සමාජ මාධ්‍ය හරහා එහි සංවිධායකයින් සඳහන් කරන්නේ මේ සඳහා රට පුරා සිටින පුද්ගලයින් මිලියනයක් පමණ සහභාගී වනු ඇති බවයි.
විරෝධතාව ජයග්‍රහණයකින් අවසන් වන තෙක් මහජනතාව එම ස්ථානයෙන් ඉවත් නොවනු ඇති බව ඔවුන් වැඩිදුරටත් පෙන්වා දෙනවා.
More Stories
මේ වසරේ පළමු කාර්තුවේ දී සමස්ත අපනයන ආදායම ඉහළට
ශ්‍රී ලංකාවේ ආර්ථිකය සම්බන්ධයෙන් ලෝක බැංකුවේ අවධානය
දරුවන් පාසලට ඇතුළත් කිරීමේදී අසාධාරණයක් වුණොත් අමාත්‍යංශයට කියන්න – අගමැති