Lanka Plus News

www.lankaplusnews.com

අදත් බස් ධාවනය සීමා වෙයි

ඉන්ධන හිඟය හේතුවෙන් අද(16) දිනයේත් බස් රථ ධාවනය සීමා වනු ඇතැයි ලංකා පෞද්ගලික බස් රථ හිමියන්ගේ සංගමය පවසයි.

අද දිනයේ ප්‍රමාණවත් පරිදි ඉන්ධන ලදහොත් හෙට දිනයේ සිට සාමාන්‍ය පරිදි බස් සේවා ක්‍රියාත්මක බව එහි සභාපති ගැමුණු විජේරත්න මහතා පැවසුවේය.

හෙට (17) සිට සාමාන්‍ය කාලසටහන අනුව සියලු දුම්රිය ධාවනයට කටයුතු යොදා ඇති බව දුම්රිය ගමනාගමන අධිකාරී ගාමිණී සෙනෙවිරත්න ප්‍රකාශ කරයි.

WP Twitter Auto Publish Powered By : XYZScripts.com