අත්‍යවශ්‍ය භාණ්ඩ රැස් කර ගන්නා ලෙස චීනය එරට ජනතාවට දැනුම් දී තිබෙනවා.
ඉදිරියේදී බලපෑ හැකි අයහපත් කාලගුණ තත්ත්වය මීට හේතුව බවයි චීන බලධාරීන් ප්‍රකාශ කර ඇත්තේ.
මේ වන විටත් චීනයේ කාලගුණ බලපෑම් නිසා එළවළු නිෂ්පාදනය සැලකිය යුතු මට්ටමකින් අඩු වී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළා.
එමෙන්ම චිනයේ නැවත කොවිඩ් ව්‍යාප්ත වෙමින් පවතින බැවින් ඉදිරියේදී ඇතැම් ප්‍රදේශ යළි වසා දැමීමට සිදුවනු ඇති බවයි එරට රජය නිවේදනය කර ඇත්තේ.
More Stories
මැයි දින නිවාඩු සමයේ චීන සංචාරක අංශයේ කැපී පෙනෙන වර්ධනයක්
නව ඓතිහාසික වාර්තා සමගින් කැන්ටන් වෙළඳ ප්‍රදර්ශනය සාර්ථකව අවසන් වේ
ඕස්ට්‍රේලියානු නව රජය සමග සහයෝගයෙන් කටයුතු කිරීමට සූදානම්– චීනය