කොළඹ දිස්ත්‍රික්කයේ ආර්ථික මධ්‍යස්ථාන කේන්ද්‍ර කරගනිමින් අද සිට නිවසටම අත්‍යාවශ්‍ය ආහාර ද්‍රව්‍ය බෙදා දීමේ වැඩසටහනක් ආරම්භ කර තිබෙනවා.
සහන මිලට එම අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය බෙදා හැරීම සිදු කරන බවයි කොළඹ දිස්ත්‍රික් ලේකම් ප්‍රදීප් යසරත්න මහතා ප්‍රකාශ කළේ.
මේ අතර අද දිනයේද වෙළඳුන් සදහා කොළඹ දිස්ත්‍රික්කයේ ආර්ථික මධ්‍යස්ථාන විවෘතව තැබෙනවා.
More Stories
පුංචි ඡන්දයේ ප්‍රචාරණ කටයුතු අදින් අවසන්
සුගිය අප්‍රේල් මාසයේදී සංචාරකයින් 174,608ක් දිවයිනට
නවකවදය ගැන දැනුම් දීමට සෑම විශ්වවිද්‍යාලයකටම නිලධාරියෙකු පත් කිරීමට සැලසුම්