Lanka Plus News

www.lankaplusnews.com

අඩු වු ඉන්ධන මිල

ඉන්දියාවේ ඉන්ධන මත පනවා ඇති බදු අඩු කිරීම අද සිට ක්‍රියාත්මක වනවා.

ඒ අනුව පෙට්‍රල් මත පනවා තිබූ බද්ද ඉන්දීය රුපියල් 5කින් අඩු කර ඇති අතර ඩීසල් මත පනවා තිබූ බදු අඩු කර ඇත්තේ රුපියල් 10කින්.

ඒ අනුව එරට පෙට්‍රල් ලීටරයක නව මිල ඉන්දීය රුපියල් 103යි ශත 97 දක්වාත් ඩීසල් මිල 86යි ශත 67 දක්වාත් පහත දැමෙනවා.

ලෝක වෙළඳපොළේ ඉන්ධන මිල ඉහල යාමත් සමග ජනතාව මත ඇති වූ පීඩනය අවම කිරීම සදඟා මෙම පියවර ගත් බවයි ඉන්දීය රජය ප්‍රකාශ කරන්නේ.

WP Twitter Auto Publish Powered By : XYZScripts.com