ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ දකුණු පළාත් භාර නව ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා ලෙස ඊයේ (01) වැඩ භාරගෙන තිබේ.
වැඩ භාරගැනීමට පෙර ඔහු මාතර බෝ සමිඳු වෙත ගොස් ආගමික වතාවන් සිදුකර ආශීර්වාදය ලබාගෙන ඇත.
අජිත් රෝහණ අපරාධ හා රථවාහන දිසාව බාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ලෙස ද කටයුතු කළ නිලධාරියෙක් වන අතර දකුණු පළාත භාරව කටයුතු කරන දස වැනි ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා ලෙස ඔහු පොලිස් ඉතිහාසයට එකතු වනු ඇත.
More Stories
අද නිදහස් චතුරස්‍රය අවට විශේෂ රථවාහන සැලැස්මක්
බන්ධනාගාර කොමසාරිස් ජනරාල් අදත් CIDයට
නැවතත් කාලගුණය සැරවෙන ලකුණු