පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති නීතිඥ අජිත් රෝහණ මහතා පොලිස් මාධ්‍ය ප්‍රකාශක, රථවාහන , අපරාධ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා වශයෙන් අද (8) පෙරවරුවේ බත්තරමුල්ලේ පිහිටි එම කාර්යාලයේ දී වැඩ බාරගත්තේය.
සෞඛය ආරක්ෂක නීති අනුව මෙම වැඩ බාර ගැනීම චාම් අදන්මින් සිදුකර තිබිණි.
ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා යටතේ මාධ්‍ය ප්‍රකාශක ධුරයට අමතරව, අපරාධ දිසාව, මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය, රථවාහන පාලන හා මාර්ග ආරක්ෂණ දිසාව, නාවික හා සංචාරක දිසාව යන දිසා 4 මෙන්ම එම කොට්ඨාස 11 ද අයත්වේ.
More Stories
මේ වසරේ පළමු කාර්තුවේ දී සමස්ත අපනයන ආදායම ඉහළට
ශ්‍රී ලංකාවේ ආර්ථිකය සම්බන්ධයෙන් ලෝක බැංකුවේ අවධානය
දරුවන් පාසලට ඇතුළත් කිරීමේදී අසාධාරණයක් වුණොත් අමාත්‍යංශයට කියන්න – අගමැති