පාර්ලිමේන්තුවේ දී ලබන 17 වැනිදා අඟහරුවාදා ඡන්ද විමසීම් තුනක් පැවැත්වෙනු ඇතැයි පාර්ලිමේන්තු ආරංචි මාර්ග වලින් පැවසේ.
නියෝජ්‍ය කතානායක තෝරා ගැනීම, ජනාධිපතිවරයාට අප්‍රසාදය පළ කෙරෙන යෝජනාව සම්මත කර ගැනීම සඳහා ස්ථාවර නියෝග අත්හිටුවීමේ මෝසම සහ ජනාධිපතිවරයාට අප්‍රසාදය පළ කෙරෙන යෝජනාව සම්බන්ධයෙන් මේ ඡන්ද විමසීම් පැවැත්වෙනු ඇත.
More Stories
මේ වසරේ පළමු කාර්තුවේ දී සමස්ත අපනයන ආදායම ඉහළට
ශ්‍රී ලංකාවේ ආර්ථිකය සම්බන්ධයෙන් ලෝක බැංකුවේ අවධානය
දරුවන් පාසලට ඇතුළත් කිරීමේදී අසාධාරණයක් වුණොත් අමාත්‍යංශයට කියන්න – අගමැති