උතුරු මධ්‍යම අධිවේගී මාර්ගය අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ නිරීක්ෂණයට ලක් වුණා.
උතුරු මධ්‍යම අධිවේගී මාර්ගයේ ඉදිකිරීම් නිසිලෙස සිදුනොවන බවට අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා වෙත පැමිණිලි ලැබී තිබුණා. ඒ අනුවයි අග්‍රාමාත්‍යවරයා මෙම මාර්ගය නිරීක්ෂණය සදහා එක් වුණේ.
මීරිගම සිට කුරුණෑගල දක්වා වූ ස්ථාන කිහිපය ඉදිකිරීම් අග්‍රාමාත්‍යවරයාගේ නිරීක්ෂණයට ලක් වුණා.
උතුරු මධ්‍යම අධිවේගී මාර්ගයේ ඉදිකිරීම් කඩිනම් කර එය ජනතා අයිතියට පත් කිරීම රජයේ අරමුණයි.
More Stories
මේ වසරේ පළමු කාර්තුවේ දී සමස්ත අපනයන ආදායම ඉහළට
ශ්‍රී ලංකාවේ ආර්ථිකය සම්බන්ධයෙන් ලෝක බැංකුවේ අවධානය
දරුවන් පාසලට ඇතුළත් කිරීමේදී අසාධාරණයක් වුණොත් අමාත්‍යංශයට කියන්න – අගමැති