ශ්‍රී ලංකාවේ ආර්ථික සංවර්ධනයට ඉන්දියානු රජය කරනු ලබන සහයෝගය සම්බන්ධයෙන් අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා විසින් ඉන්දියානු අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා වෙත සිය ස්තූතිය පළ කර තිබෙනවා.
ශ්‍රී ලංකාව ආර්ථික අර්බුදයක සිටින අවස්ථාවක ඉන්දියාව විසින් පසුගියදා ලබාදුන් ණය ආධාර පිළිබඳවද විශේෂ ස්තුතියක් පළ කළ බවයි අග්‍රාමාත්‍ය කාර්යාලය නිවේදනයක් නිකුත් කරමින් පවසන්නේ
ඉදිරියේදීත් ඉන්දියානු රජය ශ්‍රී ලංකාවේ කටයුතු පිළිබඳව සහ ශ්‍රී ලංකාවේ සංවර්ධනය පිළිබඳව විශේෂ අවධානයක් යොමුකරනු ඇතැයි අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා අපේක්ෂා කරන බවත් එහි වැඩිදුරටත් සඳහන්
More Stories
අද නිදහස් චතුරස්‍රය අවට විශේෂ රථවාහන සැලැස්මක්
බන්ධනාගාර කොමසාරිස් ජනරාල් අදත් CIDයට
නැවතත් කාලගුණය සැරවෙන ලකුණු