Lanka Plus News

www.lankaplusnews.com

අගමැති ගත් තීරණය

අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ අරලියගහ මන්දිරයේ පදිංචියට නොයෑමට තීරණය කර ඇති බවට වාර්තා වී තිබේ.

එමෙන්ම ඔහු සිය පෞද්ගලික නිවසේ පදිංචිව සිටීමට නියමිත අතර කොළඹ මල් පාරේ පිහිටි අග්‍රාමාත්‍ය කාර්යාලයේ සිටි රාජකාරි කිරීමට තීරණය කර ඇත.

WP Twitter Auto Publish Powered By : XYZScripts.com