ලසන්ත චමින්ද පෙරේරා නොහොත් අංගොඩ ලොක්කා නම් සංවිධානාත්මක අපරාධකරු ඉන්දියාවේදී මියගොස් ඇති බව වාර්තා වනවා.
කිසියම් වස වර්ගයක් දී ඔහු ඝාතනය කර ඇති බවටයි වාර්තා පළවන්නේ. කෙසේ වෙතත්, එය නිල වශයෙන් මෙතෙක් තහවුරු වී නැහැ.
මේ සම්බන්ධයෙන් නිල තහවුරුකිරීමක් මේ දක්වා ලැබී නොමැති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ජාලිය සේනාරත්න මහතා කියා සිටියා.
කලුතර දී බන්ධනාගාර බස් රථයකට වෙඩි තබා පිරිසක් ඝාතනය ඇතුලු අපරාධ රැසක් සම්බන්ධයෙන් අංගොඩ ලොක්කා නමැත්තාට චෝදනා එල්ලවී තිබෙනවා.
More Stories
පුංචි ඡන්දයේ ප්‍රචාරණ කටයුතු අදින් අවසන්
සුගිය අප්‍රේල් මාසයේදී සංචාරකයින් 174,608ක් දිවයිනට
නවකවදය ගැන දැනුම් දීමට සෑම විශ්වවිද්‍යාලයකටම නිලධාරියෙකු පත් කිරීමට සැලසුම්