රජයේ හා රජයේ අනුමත පෞද්ගලික පාසල් හෙට ළි ආරම්භ කෙරෙන බව අධ්‍යාපන අමාත්‍යාංශය දැනුම් දෙනවා.
ඒ අනුව සඳුදා, අඟහරුවාදා සහ බ්‍රහස්පතින්දා දිනවල පමණක් පාසල් පැවැත්වීමටයි සැලසුම් කර ඇත්තේ.
බදාදා සහ සිකුරාදා දිනවල සිසුන්ට නිවෙස්වල සිට අධ්‍යයන කටයුතු වල නිරත විය හැකි ක්‍රියාකාරකම්, පාසල විසින් ලබා දිය යුතු වනවා.
මේ අතර පාසල් ළමුන් ප්‍රවාහන බස් රථ සහ වෑන් රථ සඳහා ලංගම ඩිපෝ මගින් ඉන්ධන ලබා ගැනීමට අවස්ථාව සලසන ලෙසයි ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රවාහන අමාත්‍යවරයාට උපදෙස් ලබා දී ඇත්තේ.
More Stories
උමා ඔයේ ගිලී ළමුන් දෙදෙනෙකු ජීවිතක්ෂයට
ඩිජිටල් සේවා සඳහා 18%ක වැට් බද්දක්
කෙහෙළිය රඹුක්වැල්ලට සිතාසි