රුසියා ජනාධිපති ව්ලැඩිමීර් පුටින් මහතා 3 වැනි“එක් තීරයක් එක් මාවතක්”ජාත්‍යන්තර නායක සංසදයට එක්වීමට චීනයට පැමිණ තිබෙනවා.
රුසියාවේ ප්‍රමුඛතම මිත්‍ර පාර්ශවය ලෙස සැලකෙන චීනයේ මෙම සංචාරය තුළින් දෙපාර්ශවයටම වාසිදායක තීන්දු රැසක් ගැනීමට නියමිතයි.
මෙම සතිය තුළදී පුටින් ජනාධිපතිවරයා චීන ජනාධිපති ෂි ජින් පින් සමග සාකච්ඡාවක් පැවැත්වීමට නියමිත අතර යුක්රේන යුද මෙහෙයුම් සදහා චීන සහාය ලබා ගැනීම එහි අරමුණ බවයි විදෙස් විශ්ලේෂකයින් පවසන්නේ.
More Stories
චීන ජනපතිට කසක්ස්ථානයේ ජනපතිගෙන් උණුසුම් පිළිගැනීමක්
චීන-මධ්‍යම ආසියානු තිරසර සහයෝගීතාව කැළඹිලි සහිත ලෝකයට දීප්තිමත් බලාපොරොත්තුවක්
චීන ආර්ථිකයේ අඛණ්ඩ සංවර්ධනයක්