Lanka Plus News

www.lankaplusnews.com

මීළඟ Test නායකයා අසලංකද?

බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම සමග හෙට (14) SSC ක්‍රිඩාංගනයේ දි ඇරඹෙන සිව්දින තරගයේ ශ්‍රී ලංකා සභාපතිගේ කණ්ඩායමේ නායකත්වය චරිත් අසලංක හට පැවරේයි.
නම් කර ඇති ශ්‍රී ලංකා සභාපතිගේ කණ්ඩායම

චරිත් අසලංක (නායක)
කමිල් මීශාර
පැතුම් නිස්සංක

ධනංජය ද සිල්වා
මිනෝද් බානුක
රොෂෙන් සිල්වා
ඕෂද ප්‍රනාන්දු
චාමික කරුණාරත්න
චාමික ගුණසේකර
විශ්ව ප්‍රනාන්දු
සුමින්ද ලක්ෂාන්
ලක්ෂාන් සදකෑන්

අසිත් ප්‍රනාන්දු

රමේෂ් මෙන්ඩිස්

ලසිත් ඇඹුල්දෙනිය

 

WP Twitter Auto Publish Powered By : XYZScripts.com