කොළඹ කොටස් වෙළෙඳපොළේ සියලු කොටස් මිල දර්ශකය අද (05) නව වාර්තාවක් තබා තිබෙනවා.
ඒ අද දිනයේ ගනුදෙනු නිමවීමෙන් අනතුරුව සියලු කොටස් මිල දර්ශකය, ඒකක 10,600 ඉක්මවා වාර්තා කරමින්.
ඒ අනුව අද දිනය නිම වනවිට ASPI දර්ශකය සටහන් වූයේ 10,632.21 ලෙස අතර දෛනික පිරිවැටුම සටහන් වූයේ රුපියල් බිලියන 5.6ක් ලෙසටයි.
More Stories
අද නිදහස් චතුරස්රය අවට විශේෂ රථවාහන සැලැස්මක්
බන්ධනාගාර කොමසාරිස් ජනරාල් අදත් CIDයට
නැවතත් කාලගුණය සැරවෙන ලකුණු