ඩෙන්මාර්කයේ දෙවන මාග්‍රට් රැජිනට කොවිඩ් 19 වෛරසය ආසාදනය වී ඇති බව එරට සෞඛ්‍ය අංශ අද නිවේදනය කළා.
මේ හේතුවෙන් රැජිනගේ නොර්වේ සංචාරය ද අවලංගු කර ඇති අතර ඇය මේ වන විට සිය මාළිගය තුළ ස්වයං නිරෝධානයට යොමුව ඇති බවයි වැඩිදුරටත් සඳහන් වන්නේ.
www.lankaplusnews.com

More Stories
චීනය සහ ඇමරිකාව අතර ආර්ථික හා වෙළඳ ක්ෂේත්රවල සමීප සන්නිවේදනයක් පවතින බව චීන වාණිජ අමාත්‍යංශය පවසයි
වඩා සුන්දර මානව ශිෂ්ටාචාරයක් ගොඩනැගීම සඳහා ජාත්‍යන්තර ප්‍රජාව සමඟ අඛණ්ඩව කටයුතු කිරීමට චීනය කැමැත්තෙන් සිටී-චීන විදේශ අමාත්‍යංශය
ගෝලීය ශිෂ්ටාචාර සංවාද අමාත්‍ය සමුළුවේ සමාරම්භක උත්සවය බෙයිජිං හි දී ඇරඹේ