චීනය තවත් චන්ද්‍රිකා සමූහයක් කක්ෂගත කරයි

Lijian-1 Y7 නම් චීන වාණිජ වාහක රොකට්ටුව සමඟින් නව චන්ද්‍රිකා සමූහයක් කක්ෂ ගත කෙරේ.

බෙයිජිං වේලාවෙන් අද (21) දහවල් 12.05ට මෙම රොකට්ටුව දියත් කිරීම සිදුව ඇත්තේ වයඹ දිග චීනයේ වාණිජ අභ්‍යවකාශ නවෝත්පාදන නියමු කලාපයකිනි.

මෙහිදී නව චන්ද්‍රිකා හයක් සැලසුම් කළ පරිදි කක්ෂ ගත කර ඇත.

මෙම දියත් කිරීම Lijian-1 වාහක රොකට් මාලාවේ හත් වැනි පියාසැරි මෙහෙයුම සනිටුහන් කරයි.

WP Twitter Auto Publish Powered By : XYZScripts.com