දේශීය කිරි ගොවියාට කිරි උතුරන ලකුණු Widane 20/01/2022 1 min read ගොවීන්ගෙන් දියර කිරි මිලදී ගන්නා මිල ගණන් ඉහළ දැමීමට මිල්කෝ සමාගම තීරණය කර තිබෙනවා. ඒ අනුව දියර කිරි ලීටරයක් සඳහා ලබාදෙන මුදල රුපියල් 5කින් ඉහළ දමා ඇති බව සඳහන්. මෙම මිල ගණන් පෙබරවාරි මස 1 වනදා සිට ක්රියාත්මක වන බවයි මිල්කෝ සමාගම පැවසුවේ. Tweet Continue Reading Previous කොවිඩ් ආසාදිත ගර්භනී කාන්තාවන්ගේ ඉහළ යාමක්Next බාර් එකක් ගිනි ගනී More Stories 1 min read දේශීය අද නිදහස් චතුරස්රය අවට විශේෂ රථවාහන සැලැස්මක් 08/06/2025 Widane 1 min read දේශීය බන්ධනාගාර කොමසාරිස් ජනරාල් අදත් CIDයට 08/06/2025 Widane 1 min read දේශීය නැවතත් කාලගුණය සැරවෙන ලකුණු 08/06/2025 Widane
More Stories
අද නිදහස් චතුරස්රය අවට විශේෂ රථවාහන සැලැස්මක්
බන්ධනාගාර කොමසාරිස් ජනරාල් අදත් CIDයට
නැවතත් කාලගුණය සැරවෙන ලකුණු