‘ගෝහෝම්රනිල්’ තේමා කර ගනිමින් ගාලු මුවෙදාර පිටියේ අරගලයේ නියුතු විරෝධතාකරුවන්ට තම අරගලය අඛණ්ඩව පවත්වාගෙන යාමට කොළඹ 7 පිහිටි විහාරමහාදේවි උද්‍යානයේ පැත්තක් වෙන්කර දීමට කටයුතු කරන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ පක්ෂ නායකයන් හමුවේ ප්‍රකාශ කර ඇත.
ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ ප්‍රධානත්වයෙන් ජූලි 21 පැවති පක්ෂ නායක රැස්වීමේදී ඔහු මේ බව ප්‍රකාශ කළ බව දෙමළ ප්රගතිශීලි සන්ධානයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී මනෝ ගනේෂන් පැවසීය.
More Stories
විශ්වවිද්‍යාල තුළ සිදුවන නවකවධය වැළැක්වීමට නිර්දේශ කිහිපයක්
සිංගිමලේ ජලාශයට බිලි වූ පාසල් සිසුවාගේ සිරුර හමුවෙයි
උතුරු දුම්රිය මාර්ගයේ දුම්රිය ගමන් වේලාවන් සංශෝධනය වෙයි